![]() |
| ඈ |
ජීවිතයේ කොතෙක් කෙල්ලන්
මට මුන ගැසී ඇත්දැයි නොදනිමි මා…
නමුත් ඔබ දුටු මොහොතේ
මා ඔඛෙs දෑස් අතර මං වූවා.
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැටුනු දවසේ සිට මා දුටිමි.
“උබට මෙs මොකද වුනේ”
“ඇයි උබ එයා ගැන හිතන්නේ”
කියා මා හද මාගෙන් ප්රශ්ණ කරන්නට විය.
නමුත් ඒ ප්රශ්ණයන්ට මා සතුව පිළිතුරක් නොවීය.
ඔබ ඇත්තටම සුන්දරය……
ඒත් කෙදිනකවත් ඔබ ෆොල්ට්
අඩුකර කැලී බෑලි එල්ලා වැටෙන ඇදුමක් වත්
අදිනවා මා දැක නැත.
ගරාජයකින් ගත් පෝක් කම්ම්බි මෙන්,
තඩි කරාබු, යකඩ වලලු,
කිසි දිනක ඔඛෙs අතේ මා දැක නැත.
අමු මස් පාට තොල් ආලේපන ගා….
මෙsකප් තලියක් උලාගෙන ඇවිදින
ජංගම බිවුටි සැලුන් එකක් මෙන් මා ඔබ නොදුටුවෙමි.
ඒ ඔබ ඇත්තටම සුන්දර අහිංසක කෙල්ලෙක් වු නිසායි.
දැනටමත් ඔබ මා හද සොරා ගෙන අවසන්ය.
මූණට වැටෙනා කෙහෙරුලි සකසා….
දෑස් අගින් මා දෙස බලා සිහින් සිනාවකින්
එදා
ඔබ ඉගි කලේ මට ද?
ගත
වුනු ඒ ටික දිනේදී ඔබ මගේ හොදම යෙහෙලියක් වුණි.
නුබගේගේ
ප්‍රශ්ණ මගෙත් ප්‍රශ්ණ වුණි.,
අප
අතරේ සගවන්නට දෙයක් නොතිබිණි.,
එකට
ඉගන ගත්තා.,
විහිලු
කරමින් සිනා සුනා.,
චැට්
කරා,
එකට
පන්ති ගියා,
මට
මතකයි එදා ඔබ මෙසේ පැවසුවා
“මං
ඔයාව කවදාත් දාලා යන්නේ නෑ D_ _ _ _”
මේ ලෝකයේ ඇති අචේතනිකවූද
සචේතනිකවූද……
වස්තුවකටම වඩා මම ඔබෙ දෑතට ප්‍රිය කරමි
සචේතනිකවූද……
වස්තුවකටම වඩා මම ඔබෙ දෑතට ප්‍රිය කරමි
මෙගේ
ජීවිත ගමනේ අම්මා, අප්පච්චි…
හැරුනු
විටමා හට දිරිය ගෙනෙන
මා
සිත් ගත් ලබැදිය ඔබම විය
ඔබට මා අමතක වුවත්
මට ඔබව අමතක නොවුනි කිසි දිනක
රෑ නින්දට යන විටත්,
උදේ පාන්දරත්, මා හිත රැදි ආදරිය නුඹම විය කවදත්………..
නමුත්
මෙs අතීතයයි…………….
මතු
සමිබන්දයි >>>( වර්ථමානයේ ඈ )







