Tuesday, November 24, 2015 නුඹම නම්... By Dinuka .N. Herath On 6:43 PM With No comments නුඹ රෑ අහස නම්, මා ඉරබටු තරුව වෙන්නද? නුඹ ගගක් නම් , මා ගං ඉවුර වෙන්නද? නුඹ කැටපත් පවුරක් නම්, මා කුරුටු ගීයක් වන්නද? නුඹ මගේම නම්, මා නුඹේම වන්නද? Share This: Facebook Twitter Google+ Stumble Digg Email ThisBlogThis!Share to XShare to Facebook Newer Post Older Post Home 0 comments: Post a Comment
නුඹම නම්... By Dinuka .N. Herath On 6:43 PM With No comments නුඹ රෑ අහස නම්, මා ඉරබටු තරුව වෙන්නද? නුඹ ගගක් නම් , මා ගං ඉවුර වෙන්නද? නුඹ කැටපත් පවුරක් නම්, මා කුරුටු ගීයක් වන්නද? නුඹ මගේම නම්, මා නුඹේම වන්නද? Share This: Facebook Twitter Google+ Stumble Digg Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment