Monday, November 16, 2015 මවුතුමියනි By Dinuka .N. Herath On 12:14 AM With No comments දණ නමා බැතියෙන් බිම හොවා නලළත පා වදිමි අදරින් මා හැදු මෑණියනි දස මසක් කුස හොවා පොවා ලේ කිරි කර තෙරක් නැති දුක් විදි නගන්නට අත් පොඩි තබන්නට පා පොඩි නියත විවරන දුනි සැමවිටම මවුතුමි සෙනහසින් ලය හොවා කදුන බිදු පිස දමා දෑස පාදා දුනි ලොවම දැක්මට නිති Share This: Facebook Twitter Google+ Stumble Digg Email ThisBlogThis!Share to XShare to Facebook Newer Post Older Post Home 0 comments: Post a Comment
මවුතුමියනි By Dinuka .N. Herath On 12:14 AM With No comments දණ නමා බැතියෙන් බිම හොවා නලළත පා වදිමි අදරින් මා හැදු මෑණියනි දස මසක් කුස හොවා පොවා ලේ කිරි කර තෙරක් නැති දුක් විදි නගන්නට අත් පොඩි තබන්නට පා පොඩි නියත විවරන දුනි සැමවිටම මවුතුමි සෙනහසින් ලය හොවා කදුන බිදු පිස දමා දෑස පාදා දුනි ලොවම දැක්මට නිති Share This: Facebook Twitter Google+ Stumble Digg Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment